Legal support to defend London Initiative, UK

Legal support to defend  London Initiative, UK campaign photo, 1 of 2Legal support to defend  London Initiative, UK campaign photo, 1 of 2

  • S
  • R
  • R
59 donors
Fundraiser’s main image
0% complete

£11,260 raised of £25K

‌

Legal support to defend London Initiative, UK

Legal support to defend London Initiative, UK

0% complete

£11,260 raised of £25K

59 donations

රටට ආදරය කරන ශ්‍රී ලාංකිකයිනි,

වසර 30ක කුරිරු යුද්ධය නිමාවුවත්, තවමත් කොටින්ගේ එකම අභිප්‍රාය අපේ රට දෙකඩ කිරීමයි. මේ සදහා ඔවුන් බටහිර රටවල දේශපාලකයන්ට සහ නිලධාරින්ට අපේ රට ගැන වැරදි මත ප්‍රචාරය කොට යුද්දයෙන් කළ නොහැකිවු දේ, ඒ රජයන් ලවා කරගැනීමට නොනවතින උත්සාහයක යෙදෙමින් සිටිනවා. පැවති සහ පවතින ශ්‍රී ලංකා රජයන්ගේ නිහඩතාවය නිසා, සමහර රටවල කොටි සංවිධාන ක්‍රිරියාකාරීන් විසින් අපේ රටේ දමිලයන් සමුලඝාතනය කළ බවට ඒ රටවල පාර්ලිමේන්තුවල පණත් නීතිගත කරමින්
පවතිනවා.

එවාට විරුද්ධව නැගී සිටින්නේ එම රටවල ඉන්නා සුළු විදේශගත දේශප්‍රේමී පිරීසකගේ සංවිධාන අතලොස්සක් පමණමයි. මේ සංවිධාන තමන්ට තර්ජනයක් බව තේරුණු කොටි ක්‍රියාකාරීන් සහ ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියාත්මකවන බලවේග දැන් ඔවුන්
මර්ධනය කිරීම පටන් අරන් තිබෙනවා.

අප බොහෝ දෙනා දන්නා පරිදි, තමන්ගේ මුදල්, කාලය සහා ශ්‍රමය වැය කරමින් ජිනීවාහිදි පමණක් නොව, ලොක ප්‍රජාව ඉදිරියේ
අපගේ මාතෘභූමිය වෙනුවෙන් අපිරිමිත සේවයක් කළ අපගේ ක්‍රියාකාරිකයෙකුට  විරුද්ධව  නඩුවක් පැවරීම අපි දකින්නේ මෙහි ආරමිභයක් ලෙසයි.

අපි මේ නඩුව පරාජය නොකළහොත්, මින් මතුවට රට වෙනුවෙන් ලෝක ප්‍රජාව ඉදිරියට යන්නට පිරිසක් සොයාගැනීම අපහසු වේවි. මේ සටනේ ඉන්නා අනිකුත් දේශප්‍රේමිනුත්   ධෙර්යමත්වී ඉදිරියේදීත් ක්‍රියාකාරී වන්නේ අපි මේ නඩුව පරාජය කලොත් පමණ්මයි.

ඔහු  වෙනුවෙන් අපි අපේ යුතුකම ඉටුකිරීමට අවස්ථාවයි මේ. ඔබට හැකි පමණින් මේ නඩුව ජයගැනේම වෙනුවෙන් ආධාර කරන්න. එක් නඩු වාරයකට ලන්ඩනයේ අධිනීතීඥ වරුන්ට ඉතා විශාල මුදලක් ගෙවිය යුතු නිසා ඔබගේ කුමණහෝ පරිත්‍යාගයක් මේ
සටනට මහා දිරියක්  වනු ඇති

Sponsored by

London Initiative| Society for Peace, Unity and Human Rights of Sri Lanka - Australia |

Global Srilankan Forum | Sri Lankan Expatriate Forum | Ontario Centre for Policy

Research, Canada | Federation of Expatriate Sri Lankans |Committee for a United Sri

Lanka- Switzerland | British Sri Lankan Forum | Sri Lankan Canadian Action Coalition |

Global Sri Lankan Forum - Executive Committee

 

 

 

 

 

 

 

 

 

‌
‌‌
‌
‌‌
‌
‌‌
‌
‌‌
‌
‌‌

Organizer

London Initiative
Organizer
England

Your easy, powerful, and trusted home for help

  • Easy

    Donate quickly and easily

  • Powerful

    Send help right to the people and causes you care about

  • Trusted

    Your donation is protected by the GoFundMe Giving Guarantee