
Purchasing a New Premises for Mahamevnawa Perth
Donation protected
Namo Buddhaya !!!
With much rejoice in Dhamma, we announce that the process of purchasing permanent premises for the Perth Mahamevnawa Asapuwa is now at its final milestone.
We now invite all of you to take part in this meritorious deed by contributing generously towards our Arama Pooja Deposit
Our bank details are as follows:
Account Name: Mahamevnawa Buddhist Meditation - Perth
BSB: O36 -081
Account Number: 474914
Or please simply click the "Donate" button to make it much easier.
Please see the below link for more information
https://drive.google.com/open?id=1yHKKwOgTlj4_EHm5clw6VTpteOqXk0OO
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ පූර්ණ ආශීර්වාදයෙන් පර්ත් නුවර වෙසෙන ජනතාවගේ හිතසුව පිණිස 2016 ජූලි මස 09 වන දින මහමෙව්නාව භාවනා අසපු ශාඛාවක් අරඹන ලදී. දැනට මෙම අසපුවේ පින්වත් ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ සිටින අතර, මාසික සීල භාවනා වැඩසටහන, ළමා වැඩසටහන ද ඇතුළුව තවත් සදහම් වැඩසටහන් සහ නොයෙක් පින්කම් අසපුව මගින් සිදුකරනු ලබයි.
දැනට වසර තුනක කාලයක සිට කුලියට ලබාගත් නිවසක කටයුතු සිදු කරන නිසා ද අසපු භූමිය තුළ සිදු කෙරෙන කටයුතු වලට ඉඩ කඩ නොමැති කම නිසා ද නව ඉඩමක් මිලදී ගැනීමට අප තීරණය කළෙමු.
පර්ත් මහමෙව්නාව අසපුව සදහා සථිර ආවාස ගොඩනැගිල්ල සහිත භූමියක් මීලදී ගැනීමේ අවසාන අදියරට පැමිණ ඇති බව පුණ්‍යානුමෝදනාතමකව සිහිපත් කරමු.
ඒ සදහා අවශ්‍ය ඉතිරි මුදල්, කොටසක් හෝ කොටස් කිහිපයක් මීලදී ගෙන තම ජීවිතකාලය තුළ ලැබෙන මෙම දුර්ලභ ආරාම පූජාවට දායක වන මෙන් කාරැණිකව ඉල්ලා සිටිමු.
සුදුසු අංගයන්ගෙන් සමන්විත පුණ්‍ය භූමියක් මිලදී ගැනීම සඳහාත් ධර්ම ශාලාව සහ කුටි සෙනසුන් සඳහාත් දායකත්වය ලබාදී පින් රැස්කරගැනීමේ අවස්ථාව ඔබට උදාවී තිබේ.
Co-organizers (6)
Mahamevnawa Perth
Organizer
Amila Pathiranage
Beneficiary
Nishi Silva
Co-organizer
Sandima Jayasinghe
Co-organizer
Natasha Warnasuriya
Co-organizer
Thakshila Chandrasiri
Co-organizer